නමෝ බුද්ඩාය.
හැමෝටම ආයුබෝවන් !
මුලින්ම මම ගෙන කියන්නම්.....මම රවිඳු. මට හැමෝම ආදරේට කියන්නේ පොඩී කියල. මම තාම ඉගෙන ගන්නවා. එත් මට හිතුන මම ඉගෙන ගන්න දේවල් ඔයාලටත් චුට්ටක් හරි කියල දෙන්න පුලුවන් උනා නම් හොඳයි කියල. ඉතින් මම හිතුව ඒකට හොඳම විදිය මේක කියල. වැඩිය කියවන්න ඕනේ නෑ. මම වැඩේ පටන් ගන්නම්කො...:D
java... ජාවා කියන්නේ programming language list එකේ උඩින්ම තියෙන language එකක්. power full language එකක්. ඉතින් යාලුවනේ අන්න ඒ power full language එක තමයි ඔයාල මුලින්ම ඉගෙන ගන්න යන්නේ.
මුලින්ම ඔයාල ඔයාලගේ computer එකේ java run time environmental එක එහෙමත් නැත්නම් jdk එක install කර ගන්න ඕනේ. එකට ඔයාල මම දෙන link එකට ගිහින් එක download කර ගන්න ඕනේ.
මෙන්න තියෙනව ලින්ක් එක.